
පාකිස්ථානයේ සංචාරයක නිරත ශ්රී ලංකාව සහ පාකිස්ථාන කණ්ඩායම් අතර දෙවන T20 ක්රිකට් තරගය අද (11) පැවැත්වෙනවා.
ඒ පාකිස්ථානයේ රාවල්පිණ්ඩිහිදීයි.
තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතයි.
ශ්රී ලංකාව සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ජයග්රහණය කළා.