භාෂාව තෝරන්න
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (22) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
USA defeated the Netherlands by 93 runs in the ICC T20 World Cup 2026. After losing two consecutive games against...
Feb 13, 2026
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (13) පැවති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට...
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති තරගයකදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 23ක පරාජයක් ලැබීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුවිය. ශ්‍රී...
2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (12) පැවැත්වෙන නැමීබියා - ඉන්දියා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 209ක් රැස් කළා....
Feb 12, 2026
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානයට එරෙහිව අද (12) පැවති තරගයෙන් ලකුණු 105ක අති විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම...
ලෝක කුසලාන T-20 තරගාවලියේ අද (12) පැවැත්වෙන ශ්‍රී ලංකා ඕමාන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක්...
ලෝක කුසලාන T-20 තරගාවලියේ අද (12) පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕමානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕමාන කණ්ඩායම සමත්...