
ලෝක කුසලාන T-20 තරගාවලියේ අද (12) පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕමානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕමාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පෙරවරු 11.00ට ආරම්භ වීමට නියමිතයි.
පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගයයි අද පැවැත්වෙන්නේ.