භාෂාව තෝරන්න
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 254ක් රැස්කිරීමට සමත් විය.
මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (5) රාත්‍රියේ සමත් විය. ඒ එංගලන්තයට එරෙහි...
Mar 5, 2026
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර අද (5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය...
පාකිස්ථාන ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙරට හෝටලයක කාන්තා සේවිකාවක් සමග අශෝබන ලෙස හැසිරිම හේතුවෙන් ඔහුට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය දඩ නියම කර ඇති...
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා එංගලන්තය අතර අද (5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩ්න්ස් පත්කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්...
නවසීලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාව කඩුලු නවයකින් පරාජය කරමින් මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද...
Mar 4, 2026
මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, පළමු අවසන් පූර්ව තරගය අද (04) පැවැත්වීමට නියමිතයි. ඒ, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර...