
පකිස්ථානය සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන පන්දුවාර 20 තාරඟාවලිය සඳහා පකිස්ථානය බලා පිටත්ව ගිය ශ්රී ලංකා T20 ක්රිකට් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරදී ඉතා උණුසුම්ව පිළිගෙන තිබෙනවා.
ඒ පකිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරීන් විසින්
ගුවන්තොටුපළට ගිය ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්රියාත්මක කර තිබුණා.
මේ අතර දෙරට අතර තරඟාවලිය ඉදිරි දින කිහිපයේදී ආරම්භ වීමට නියමිතයි.