
ඩොලරයේ අගය රුපියල් 310 ඉක්මවා යයි
එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය අද (07) දිනයේදී රු. 310.02 ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, 2024 පෙබරවාරි 29 දිනෙන් පසුව...


වැලිබල් ෆිනෑන්ස් වෙතින් රුපියල් බිලියන 2.7ක වාර්තාගත ලාභයක්
2025/26 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ රුපියල් බිලියන 2.7ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත්ව ඇත. මෙය...

වසරේ විශිෂ්ටතම විදේශ රැකියා සන්නාමය ලෙස සහශ්‍ර හෝල්ඩින්ස් සම්මානයට පාත්‍ර වෙයි
වසරේ විශිෂ්ටතම විදේශ රැකියා සන්නාමය ලෙස සහශ්‍ර හෝල්ඩින්ස් සමාගම පසුගියදා සම්මානයට පාත්‍රවුණා.

මදුරෝව අල්ලා ගැනීමත් සමඟ රන් , රිදී මිල ගණන් ඉහළට
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ රන් , රිදි සහ වටිනා ලෝහවල මිල ගණන් ඉහළ ගොස් ඇති...

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට HelaGo සූදානම්
ශ්‍රී ලංකාවේ විවෘත හා සාධාරණ මෙහෙයුම් ආකෘතියක් මත පදනම් වූ, නැගී එන ප්‍රවාහන සේවා (ride-hailing) වේදිකාවක් වන HelaGo, මෙරට ප්‍රවාහන...

vallibel Finance නවතම ශාඛාව දැන් මඩකලපුවට සහ ත්‍රිකුණාමලයට
vallibel Finance නවතම ශාඛාව මඩකලපුව සහ ත්‍රිකුණාමලය නගරයේ දී විවෘත කරනු ලැබුවා.
More In Business

මුල් මාස 10ට විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 06 ඉක්මවා යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත. 2025 ජනවාරි සිට ඔක්තෝබර්...
Nov 9, 2025

රථ වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාතයන් සංශෝධනය කිරීමට පියවර
රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක්...
Nov 8, 2025

Softlogic Glomark සුපිරි වෙළඳසැල් ජාලය සිය 7වන සංවත්සරය වෙනුවෙන් අලුත් වැඩකට අත ගසයි
Softlogic Glomark සුපිරි වෙළදසැල් ජාලය 7 වන සංවත්සරය සමරන අතර ඔවුන්ගේ නව උපායමාර්ගික දැක්ම වන "ගෙට Better Life" එළිදැක්වීම එදිනට සිදු කරයි. "ගෙට Better Life" යනු වඩාත් ගුණාත්මක දෑ සමඟ...
Nov 6, 2025

කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්
ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 23,000 සීමාව ඉක්මවා ගොස් තිබෙයි. දෛනික ගනුදෙනු සැසියක් අතරතුරදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාවට පැමිණි...
Nov 4, 2025

CameraLK සංවිධානය කරන Sony Alpha Festival 2025 වෙළඳ ප්‍රදර්ශණය ඇරඹෙයි
CameraLK සමාගම විසින් සංවිධානය කරන ලංකාවේ විශාලම ජායාරූපකරණ උපාංග වෙළඳ ප්‍රදර්ශණය Sony Alpha Festival 2025 මෙවරත් කොළබ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වෙනවා. ඔක්තොම්බර් 31 ,නොවැම්බර් 1 සහ 2 යන...
Nov 1, 2025

ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ දින (30) සවස වනවිට රුපියල් ට්‍රිලියන දෙකේ කඩඉම ඉක්මවා ගියේය. මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී...
Oct 31, 2025