Local Center
අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල පාසල් පැවැත්වීම ගැන තීරණය ගැනීමේ බලය දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල හෙට (21) දින පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය දිස්ත්‍රික් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් නාලක කලුවැව මහතා සඳහන්...


දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් ගුවන්තොටුපලදී අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (20) අලුයම ලද රහසිගත...

වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු ජීවිතක්ෂයට
අරලගංවිල වයි හන්දිය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (20) අලුයම අරලගංවිල පොලිස් වසමේ වයි හන්දිය ප්‍රදේශයේදී...

දිවයිනට ඊශාන දෙසින් අන්දමන් ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්
දිවයිනට සෘජු බලපෑමක් නෑ දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇත....

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
කොටහේන පොලිස් වසමේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට...

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන - ආරක්ෂිත ස්ථානයකට යන ලෙසට උපදෙස්
ඇද හැළෙන අධික වැසි හමුවේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුර පිලිබඳ රතු නිවේදන නිකුත් කොට තිබෙනවා. මහනුවර පස්බාගේ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ...
