Local Center
නවගමුවේ වෙඩි තැබීමක්
නවගමුව පොලිස් වසමේ වඳුරාමුල්ල ප්‍රදේශයේ අද (16) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. තුවාලකරු ප්‍රතිකාර සඳහා හෝමගම රෝහල්ගත කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.


ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් - 2030 වැඩසටහන කතරගමින් ඇරඹේ
2026 රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය සමඟ මධ්‍යම පරිසර අධිකාරිය විසින් “ප්ලාස්ටික් වලින් තොර පුදබිමක් – 2030” (Polythene Free...

ගුරු ස්ථාන මාරුවීම් ගැන විශේෂ නිවේදනයක්
2026 වර්ෂයට අදාළ ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරුවීම් සඳහා වන අයදුම්පත් http://nstt.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව කැඳවා...

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය 2027 අයවැයට ඇතුළත් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස...

දිවයිනේ නාගරික සහ ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළට
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව පොලිසිය පවසයි. කොළඹ අද...

කාර් රථයක් ගිනි ගන්නා වීඩියෝව ගැන, පොලීසියෙන් නිවේදනයක්
කාර් රථයක් ගිනි ගන්නා දර්ශණයක් සහ ඒ අසලින් කුඩා ළමයෙකු ගමන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි. මෙම වීඩියෝව...
More In Local

වසා දැමූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය යළි විවෘත කෙරේ
තාවකාලිකව වසා දමා තිබූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය සහන දුම්රිය ස්ථානාධිපතිවරයෙකු යොදවා නැවත විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවය කළ උප දුම්රිය ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්වීම හේතුවෙන්...
Jul 16, 2026

උතුරු නැගෙනහිර මුහුදේ නාවික හමුදා මෙහෙයුම් - පුද්ගලයින් 28 ක් අත්අඩංගුවට
ගත වූ සති දෙකක කාලයක් තුල දි උතුරු නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදි නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය මාවඩි...
Jul 16, 2026

A/L විභාගය කල් දැමීමේ ඉල්ලීම - අභියාචනාධිකරණ තීරණය ලබන 23 දා
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර...
Jul 16, 2026

අර්ච්චුනා, කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ යකා නටයි
කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර බහින් බස්වීමක් සිදුව තිබේ. ඒ, මන්ත්‍රීවරයා සහ අදාළ කමිටුවට සහභාගී වූ සිටි රාජ්‍ය...
Jul 16, 2026

මීගමුව බන්ධනාගාරයේ ගැටුම - අද අධිකරණයේදි හෙළි වූ කරුණු
මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ (බන්ධ පොලිස් ) නිලධාරීන් 10 ක් සහ රැඳවියන් 21 ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකරණය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නඩුව විභාගය සහ දඬුවම්...
Jul 16, 2026

වැලිකඩ යන්න නොදීම ගැන මානව හිමිකම් කොමිසම දැඩි කනස්සල්ලෙන්
වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය තම නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ. පසුගිය...
Jul 16, 2026