
ඉරානයේ බසිජ් මිලීෂියා හමුදාවේ ප්‍රධානියෙකු වන අබ්දොල්රවුෆ් එෂාගී ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන බලධාරීන් මෙම සිද්ධිය “ත්‍රස්ත ප්‍රහාරයක්” ලෙස හඳුන්වා ඇත.
කෙසේ වෙතත්, ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් හෝ කණ්ඩායම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.