
BRICS බලගතු මොහොතක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සමඟ අත් අල්ලාගෙන සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබේ.
මෙම ඡායාරූපය නවදිල්ලියේ පැවැත්වෙන 2026 බ්‍රික්ස් (BRICS) සමුළුව ආරම්භ වූ අවස්ථාවේදී ගන්නා ලද්දක් බව සඳහන් වේ.
“2026 බ්‍රික්ස් සමුළුව දිල්ලියේදී ආරම්භ විය” යනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් මෙම ඡායාරූපය පළ කර තිබේ.