
ශ්‍රී ලංකාව නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානය දක්වා පහළට
ICC Test Cricket ශ්‍රේණිගත කිරිම්වල නවවතම යාවත්කාලීන වීමට අනුව ශ්‍රි ලංකාව 9 වන ස්ථානය දක්වා පහත වැටි තිබෙනවා. ඒ පාකිස්ථාන ටෙස්ට් තරගාවලිය පරාජයත් සමග ශ්‍රේණිගත කිරිම්වල ස්ථාන 2ක් පහළට යමින්....


ඇෆ්ගනිස්තානයට පාඩමක් ඉගැන්වූ ශ්‍රී ලංකා A කණ්ඩායම අද හොංකොං සමඟ සටනට
ආසියාවේ නැගී එන ක්‍රීකට් කණ්ඩායම් ක්‍රීඩා කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම අද (21) හොංකොං කණ්ඩායම සමගින්...

මුම්බායිවලින් ඉවත් වූ මහේලට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් ලොකු තනතුරක්
ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම පිතිකරුවෙක් වූ, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි...

ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 90ක ඉලක්කයක්
පාකිස්තානය සමඟ රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 316ක්...

2027 IPL වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6ක් සංචිතවලින් එළියට
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබේ. ඒ අනුව, මතීෂ...

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙයි - පාකිස්ථානය ලකුණු 23ක් ඉදිරියෙන්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර රාවල්පින්ඩිහිදී අද (17) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන...
More In Sports

රට වෙනුවෙන් කැපවීමෙන් හා අභිමානයෙන් ක්‍රීඩා කළ ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ දක්ෂ ගෝල් රකින්නෙකු වන සුජාන් පෙරේරා ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ජාතික...
Nov 17, 2026

රාවල්පිණ්ඩි පළමු ටෙස්ට් තරගයේ මන්දගාමී පන්දුවාර හේතුවෙන් ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට දඩ
රාවල්පිණ්ඩි 01 වන ටෙස්ට් තරගයේදී මන්දගාමී පන්දුවාර අනුපාතයක් පවත්වා ගැනීම නිසා, ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම්වලට දඩ මුදල් නියම කිරීමට සහ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු කපා හැරීමට ජාත්‍යන්තර ක්‍රිකට්...
Nov 17, 2026

සිංහ පැටව් පාකිස්තාන පන්දු යැවීම හමුවේ අසරණ වෙයි.පළමු ඉනිම ලකුණු 98කට සීමාවෙයි
පාකිස්ථානය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 98කට සීමා කිරීමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා. රාවල්පිණ්ඩිහිදී අද (17) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත්...
Nov 17, 2026

තරගාවලි ජය සොයා සිංහ පැටව් අද යළිත් පිටියට
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (17) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු...
Nov 17, 2026

ඔලිම්පික් පදක්කමකට මිලියන 100ක් ලබාදීමේ තීරණයේ වෙනසක් නැහැ - ක්‍රීඩා ඇමති කියයි
ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනු ලබන වර්ෂය කුමක් වූවත් ප්‍රකාශයට පත් කළ මූල්‍ය ත්‍යාගය එලෙසම ලබාදීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ...
Nov 16, 2026

ජේ ෂා යළිත් නිතරගයෙන්ම ICC සභාපති ධුරයට පත්වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා ලෙස ජේ ෂා මහතා දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්ව තිබේ. ඉන්දුනීසියාවේ බාලිහි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර අධ්යක්ෂවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවකට...
Nov 16, 2026