
නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි
නවසීලන්ත - ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර තිබේ. ඒ අනුව තවදුරටත් එහි පළමු ස්ථානයේ ඉන්දියාව රැඳි සිටින අතර නවසීලන්තය...


එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ. නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගෙන් 28 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට්...

එංගලන්තය සමඟ පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා T20 සංචිතයෙන් කුසල් ජනිත් සහ නුවන් තුෂාර ඉවතට
එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත T20I තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, එහිදී ප්‍රබල...

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 203ක දැවැන්ත ජයක්
යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සමඟ පැවැති තරගය ලකුණු 203කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ...

යොවුන් ක්‍රීඩක විරාන් චමුදිතගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
යොවුන් ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ ජපානය සමඟ පැවැත්වෙන තරගයේ ලකුණු 192ක් රැස්කරගැනීමට විරාන් චමුදිත සමත් විය. එය යොවුන් එක්දින ලෝක...

ගැටලු විසඳන්න එන ICC නියෝජිතයෙක්ට බංග්ලාදේශයෙන් වීසා නෑ
ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC...
