Cricket
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කමේ සටනට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද (20) සමත් විය. ඒ විස්සයි20 ආකෘතියෙන් පැවති මෙම තරග අංශයේ පළමු...


අවසන් තරගයෙනුත් එංගලන්තයට කඩුලු 8ක පහසු ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තෙවන සහ අවසන් T20 ක්‍රිකට් තරගයෙන් කඩලු 8 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම...

එංගලන්තයට ලකුණු 125ක පහසු ඉලක්කයක්
එංගලන්ත සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන තෙවන සහ අවසන් T20 ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන්...

ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, තමන්ව තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසාධාරණ සහ අවිධිමත් ලෙස ඉවත් කිරීමට...

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට...

එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගයක් ජයගෙන ජාමේ බේරාගැනීමේ අරමුණින් සිංහ පැටව් අද යළිත් තරග බිමට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද (19) පැවැත්වෙනවා. මැන්චෙස්ටර් හිදී මෙම...
More In Cricket

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් විය. නිශ්ෂින්හි කොරෝගි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ...
Sep 18, 2026

සිංහ පැටව්, තවත් තරගයක් ඉතිරිව තිබියදී කුසලානය බන්දේසියක තබා එංගලන්තයට ලබාදෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගයෙන් එංගලන්තයට කඩුළු 6ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා. තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය මේ වනවිට 2-0ක්...
Sep 18, 2026

අගෝස්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ
2026 අගෝස්තු මාසයට අදාළ ICC පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක සොනාල් දිනූෂ නම් කර තිබෙනවා. ඔහු මෙසේ තේරීපත් වූ පළමු අවස්ථාව මෙයයි. ඉන්දියාව සමග පැවති ලෝක ටෙස්ට් ශූරතා...
Sep 17, 2026

වැරදි අඩුපාඩු හදාගෙන සුද්දන්ට අමතක නොවන පාඩමක් උගන්වන්න සිංහ පැටව් අද තරග බිමට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය අද (17) ආරම්භ වනවා. කාඩිෆ් හිදී මෙම තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11 ටයි. තරග තුනකින්...
Sep 17, 2026

ආසියානු ක්‍රීඩා උළෙලට යන චමරිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස සංචිතය නම් කරයි
ආසියානු ක්‍රිඩා උළෙලේ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිත ප්‍රකාශයට පත් කර තිබෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ, චමරි අතපත්තුගේ නායකත්වය...
Sep 16, 2026

සිංහ පැටවුන්ට සුද්දන් ක්‍රිකට් කියාදෙයි - පළමු විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 119ක දරුණු පරාජයක්
එංගලන්තය සමග ඊයේ (15) පැවැති පළමු T-20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්වුණා. මෙහිදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 4ක්...
Sep 16, 2026