
රුමේෂ් තරංග ආසියානු ක්‍රීඩා තරගාවලියට ජපානයට පිටත්වෙයි
නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් තම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීම සිය ප්‍රධාන අභිලාෂය බව හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා. ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා...


ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කමේ සටනට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද (20)...

අවසන් තරගයෙනුත් එංගලන්තයට කඩුලු 8ක පහසු ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තෙවන සහ අවසන් T20 ක්‍රිකට් තරගයෙන් කඩලු 8 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම...

එංගලන්තයට ලකුණු 125ක පහසු ඉලක්කයක්
එංගලන්ත සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන තෙවන සහ අවසන් T20 ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන්...

ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, තමන්ව තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසාධාරණ සහ අවිධිමත් ලෙස ඉවත් කිරීමට...

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට...
More In Sports

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන්, රුමේෂ් තරංගට අලුත් හෙල්ල කට්ටලයක්
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි කළ බවත් නව හෙල්ල කට්ටලයක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ...
Sep 15, 2026

ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල 4කට ගුවන් ගමනේදී හානි
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණීමේදී ඔහු සතු හෙල්ල 4ක් ගුවන් මගින් ගෙන ඒමේදී කැඩී හානි වී ඇති...
Sep 15, 2026

හෙල්ලෙන් ලෝකයම හෙල්ලූ රුමේෂ් දිවයිනට
ඔලිම්පික් ශූරයා සහ ලෝක ශූරයා ඇතුළු සුපිරි තරු රැසක් අබිබවා යමින්, වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ආධිපත්‍ය තවදුරටත් තමන් සතු බව ඔප්පු කළ ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ...
FeaturedSep 15, 2026

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව වන රාණි ද සිල්වා අද (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මිය යන විට වයස අවුරුදු 94 වියේ පසු වුණා....
Sep 14, 2026

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල පකිස්ථානු ක්‍රිකට් සභාපතිගෙන් ආසියානු කුසලානය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මෙන්ම පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපති වන මොහ්සින් නක්වි (Mohsin Naqvi) ගෙන් ආසියානු කුසලානය භාරගැනීම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊයේ (13) ඩුබායි හි...
Sep 14, 2026

එංගලන්ත ලයන්ස් සමඟ පැවති දෙවන පුහුණු තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9කින් පරදී
බෙකන්හැම් හිදී ඉරිදා පැවැති දෙවන 20-20 පුහුණු තරගයෙන් ඩක්වර්ත්-ලුවිස් (DLS) ක්‍රමවේදයට අනුව කඩුලු නවයකින් පරාජයට පත්වෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත 'ලයන්ස්' කණ්ඩායම හමුවේ අඛණ්ඩව දෙවන වරටත් බරපතල පරාජයක් ලැබීය. පළමුවෙන්...
Sep 13, 2026