News Center Logo
News Center Logo

World Center

ග්‍රීන්ලන්තයේ 'ස්ථිර පාලනය' අමෙරිකාවට හිමිවන ගිවිසුමකට එළැඹි බව ට්‍රම්ප් කියයි

ග්‍රීන්ලන්තයේ 'ස්ථිර පාලනය' අමෙරිකාවට හිමිවන ගිවිසුමකට එළැඹි බව ට්‍රම්ප් කියයි

ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සමඟ ඇමරිකා එක්සත් ජනපදය ගිවිසුමකට එළැඹ ඇති බවත්, එමගින් ග්‍රීන්ලන්තයේ “ආරක්ෂාව සහ අනෙකුත් සියලුම අවශ්‍යතාවල ස්ථිර පාලනය”...

 ඉරාන රජයට සහාය පළ කරමින් දස දහස් ගණනක් ටෙහෙරානයට රැස්වේ

ඉරාන රජයට සහාය පළ කරමින් දස දහස් ගණනක් ටෙහෙරානයට රැස්වේ

ඉරානයේ රජයට සහාය පළ කරමින් දස දහස් ගණනක් ජනතාව ටෙහෙරානයේ පැවති දැවැන්ත රැලියකට එක්ව සිටියා. රැලියේදී ඉරාන ජාතික ධජ රැගත්...

 හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ටෝගෝ ධජය සහිත තෙල් නැවකට ප්‍රහාරයක්

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ටෝගෝ ධජය සහිත තෙල් නැවකට ප්‍රහාරයක්

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා “නීති විරෝධී ලෙස ගමන් කිරීමට” උත්සාහ කළ බවට චෝදනා කරන...

 පාකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බොම්බ ප්‍රහාරයක් - 16 දෙනෙක් මරුට

පාකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බොම්බ ප්‍රහාරයක් - 16 දෙනෙක් මරුට

>50කට වැඩි පිරිසකට තුවාල පාකිස්තානයේ ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි වයඹදිග ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් අවම වශයෙන්...

More In World

  BRICS නවදිල්ලි ප්‍රකාශය – ඇමෙරිකානු ඩොලරය වෙනුවට දේශීය මුදල් ඒකකයක් ?

BRICS නවදිල්ලි ප්‍රකාශය – ඇමෙරිකානු ඩොලරය වෙනුවට දේශීය මුදල් ඒකකයක් ?

>BRICS නායකයින් “නවදිල්ලි ප්‍රකාශය” සම්මත ක‍රයි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලියේ පැවැති BRICS සමුළුවේදී මෙම එකඟතා ලේඛනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙම ප්‍රකාශය මගින් බහුපාර්ශ්වික ආයතන ප්‍රතිසංස්කරණය කිරීම...

Sep 13, 2026

 අපට එකිනෙකාගේ ශක්තීන්ගෙන් ඉගෙන ගත හැකියි  – ෂී ජින්පිං

අපට එකිනෙකාගේ ශක්තීන්ගෙන් ඉගෙන ගත හැකියි – ෂී ජින්පිං

ඉන්දියාවේ පැවැත්වෙන බ්‍රික්ස් (BRICS) සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (12) නවදිල්ලියේදී පැවැත්විණි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ...

Sep 12, 2026

    මෝදි පුටින් සහ ෂී සමඟ අත් අල්ලාගෙන සිනාසෙයි

මෝදි පුටින් සහ ෂී සමඟ අත් අල්ලාගෙන සිනාසෙයි

>BRICS බලගතු මොහොතක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සමඟ අත් අල්ලාගෙන සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබේ. මෙම...

Sep 12, 2026

 ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු සෞදි අරාබිය තීරණාත්මක තෙල් නල මාර්ගයක් වසා දමයි

ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු සෞදි අරාබිය තීරණාත්මක තෙල් නල මාර්ගයක් වසා දමයි

මැද පෙරදිග ගැටුම් තවදුරටත් පුළුල් වෙමින් පවතින පසුබිමක, ඉරාකයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් අනතුරුව සෞදි අරාබිය සිය ප්‍රධාන තෙල් නල මාර්ගයක් තාවකාලිකව වසා දමා තිබේ. ඉරාක රජය ප්‍රකාශ කර ඇත්තේ,...

Sep 12, 2026

  බ්‍රික්ස් සමුළුවට චීන ජනපති ෂී ජින්පින් නවදිල්ලියට

බ්‍රික්ස් සමුළුවට චීන ජනපති ෂී ජින්පින් නවදිල්ලියට

බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා නවදිල්ලියට පැමිණ තිබේ. චීන ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය නවදිල්ලියේ පාලම් ගුවන් හමුදා කඳවුරට ගොඩබස්වා ඇති අතර, එය ෂී ජින්පින් මහතා...

Sep 12, 2026

  මෝදි සහ පුටින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

මෝදි සහ පුටින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පුළුල් ද්විපාර්ශ්වික සාකච්ඡා අද (11) නවදිල්ලියේදී පැවැත්විණි. දෙරට අතර වාර්ෂික වෙළෙඳ පිරිවැටුම 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 100 දක්වා...

Sep 11, 2026